හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සිදුකරනු ලබන පරීක්ෂණයක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (අගෝස්තු 12) වරෙන්තු නිකුත් කර තිබෙනවා.1

සැකකරු ප්‍රකාශ ලබාදීම මගහරිමින් විමර්ශනවලට බාධා කරන බවට අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *