කොළඹ සහ බෙලිඅත්ත අතර දුම්රිය සේවා තවමත් අඩපණයි.

ගාල්ලේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ ‘ගාලු කුමරි’ සීඝ්‍රගාමී දුම්රිය ඊයේ පස්වරුවේ ගිංතොට දුම්රිය ස්ථානය අසලදී පීලි පැනීම හේතුවෙන්, දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු තවමත් සිදුවෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, කොළඹ-බෙලිඅත්ත අතර දුම්රිය සේවා තවමත් අඩාල වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *