බොරලැස්ගමුව මාරක වෙඩි තැබීම සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට
බොරලැස්ගමුව වෙඩි තැබීම සම්බන්ධයෙන් තරුණයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට බොරලැස්ගමුව ප්‍රදේශයේ සිදුවූ මාරක වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය යාම සහ තවත් අයෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) මොරටුව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය: ඉරිදා (24) උදෑසන ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේ පදිකයෙකුට වෙඩි…