බටහිර තුර්කියේ ඇති වූ රික්ටර් මාපකයේ 6.1 ක භූ කම්පනය
බටහිර තුර්කියේ ඇති වූ රික්ටර් මාපකයේ 6.1 ක භූ කම්පනයකින් එක් අයෙකු මියගොස්, දුසිම් ගණනක් තුවාල ලබා ඇත.1 භූ කම්පනය බටහිර තුර්කියේ බලකෙසිර් පළාතට බලපෑ අතර ඉස්තාන්බුල් ඇතුළු නගර කිහිපයකට එහි කම්පන දැනී තිබෙනවා. මෙම භූ කම්පනයෙන් ගොඩනැගිලි 16 ක් කඩා වැටී ඇති අතර, ඉන් හතරක් ජනාවාස වී තිබූ බව තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අලි…