රුමේෂ් තරංග හෙල්ල විසි කිරීමේ ඉසව්වේ නව ජාතික වාර්තාවක් පිහිටුවයි

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග, ඉන්දියාවේ පැවති ලෝක මලල ක්‍රීඩා මහාද්වීපික තරගාවලියේ (World Athletics Continental Tour – Bronze) පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේදී මීටර් 86.50ක දුරක් වාර්තා කරමින් නව ජාතික වාර්තාවක් පිහිටුවා තිබෙනවා.1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *